🎬 A/L Media & Communication Studies

Media පන්තියට ආපු සිසුන්ගේ අත්දැකීම් සහ ප්‍රතිඵල

ජනසන්නිවේදනය පිළිබඳ ප්‍රායෝගික හා න්‍යායාත්මක අත්දැකීම් සහිත ජයෂාන් සැමුවෙල් (Media Sir) ගේ පන්තියෙන් උසස්පෙළ Media විෂයට A සාමාර්ථ ලබාගත් සිසු සිසුවියන්ගේ සැබෑ අත්දැකීම් මෙන්න.

100%
ප්‍රතිඵල විශ්වාසනීයත්වය
A & B
විශිෂ්ඨ සාමාර්ථ ප්‍රතිශතය
1000+
සතුටුදායක සිසුන් සංඛ්‍යාව
Student Feedback #1

A/L Media විෂයට A සාමාර්ථයක් ලබාගැනීමට Media Sir ගෙන් ලැබුණු මගපෙන්වීම

Media විෂය ලේසියෙන්ම තේරුම් අරගෙන A එකක් ගත්තේ කොහොමද කියලා සිසුවෙකු පවසන අත්දැකීම.

Student Feedback #2

Media Sir ගේ පන්තියේ ඇති විශේෂත්වය සහ ඉගැන්වීමේ රටාව

නිර්මාණශීලී ඉගැන්වීම් ක්‍රම හරහා Media විෂය ආසම විෂය බවට පත් වූ හැටි.

Student Feedback #3

විභාගයට බයක් නැතුව මුහුණ දීලා A සාමාර්ථයක් ගත් හැටි

Paper class සහ Revision පන්ති මගින් විභාග ප්‍රශ්න පත්‍ර වලට නිවැරදිව පිළිතුරු ලියන ආකාරය ඉගෙනගත් හැටි.

Student Feedback #4

Media විෂය එපා වෙලා හිටපු දරුවෙකුගේ සාර්ථක වෙනස

Media Sir ගේ සරල පැහැදිලි කිරිම් නිසා ලකුණු වැඩි කරගෙන A සාමාර්ථයකට ගිය ආකාරය.

Student Feedback #5

Online & Physical පන්ති වල සාර්ථකත්වය පිළිබඳ සිසු අදහස්

සෑම පාඩමක්ම ඉතාම ආසාවෙන් නරඹමින් නිවැරදි සටහන් ලබාගත් ආකාරය සිසුවියකගේ වචනයෙන්.

Student Feedback #6

A/L Media 2027/2028 නංගිලා මල්ලිලාට ජ්‍යෙෂ්ඨ සිසුන් දෙන උපදෙස්

Media Sir ගේ පන්තියට මුල සිටම එකතු වී ඉහළම ප්‍රතිඵල ලබාගැනීමට දෙන වැදගත් උපදෙස්.

💬 ඔබේ අත්දැකීමත් අපිට කියන්න (Add Your Feedback)

Media Sir (ජයෂාන් සැමුවෙල්) ගේ පන්තිය සහ ඉගැන්වීම් රටාව ගැන ඔබට හිතෙන අදහස මෙතන පළ කරන්න.

★ ★ ★ ★ ★

පන්තියේ සිසුන් තැබූ අදහස් (Student Reviews)

ඔබත් A/L Media විෂයට A එකක් ගන්න සූදානම්ද?

අදම Media Sir ගේ පන්තියට එකතු වී ඔබේ A/L සිහිනය සැබෑ කරගන්න.

පන්ති වලට ලියාපදිංචි වන්න ➔