🎓 ඔබේ උසස්පෙළ MEDIA ගුරුවරයා ජනසන්නිවේදනයේ මහගෙදර වූ කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙකු මෙන්ම මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ උසස් අධ්‍යාපනය ලැබූවෙකි.
📰 වෘත්තීමය වශයෙන් අමාත්‍යාංශ රැසක මාධ්‍ය නිළධාරියෙකු ලෙස සේවය කර ඇති අතර, පුවත්පත් මාධ්‍යවේදියෙකු මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු ලෙස අත්දැකීම් ලැබූවෙකි.
🌟 විශේෂම දෙයනම් MEDIA විෂය එපා වූ දරුවන්ට පවා MEDIA විෂය ආසම විෂය බවට පත්කළ නිර්මාණශීලී ගුරුවරයෙක් බව ප්‍රතිඵල මතින්ම සනාථ කර ඇත.